ඒකකය 4 · ශාක ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය
ද්විබීජපත්‍රික හා ඒකබීජපත්‍රික කඳන්වල හරස්කඩෙහි ප්‍රාථමික ව්‍යුහය, සනාල බණ්ඩලවල සැකැස්ම හා ව්‍යුහය (විවෘත හා සංවෘත, සමපාර්ශ්වික), සහ කඳන් හා මුල් සංසන්දනය.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.