ඒකකය 10 · ව්‍යවහාරික ජීව විද්‍යාව
මූලික සෛල යනු කුමක්ද, කලල හා පරිණත මූලික සෛල, ප්‍රේරිත බහුශක්ති මූලික සෛල, සදාචාරාත්මක ගැටලු සහ මූලික සෛලවල වෛද්‍ය භාවිත.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.