ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති: වනාන්තර සහ තෘණ භූමි

ඒකකය 8 · පාරිසරික ජීව විද්‍යාව

ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති වර්ගීකරණය (දේශගුණික කලාප අනුව වගුව 01) සහ භෞමික ඒවා: පහතරට වැසි වනාන්තර, කඳුකර වනාන්තර, වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු කැලෑ, සැවානා සහ තෙත් හා වියළි පතන.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.