විශේෂය, ද්විපද නාමකරණය හා දෙබෙදුම් සූචි

ඒකකය 3 · පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය

විශේෂය පිළිබඳ ජෛව විද්‍යාත්මක අර්ථ දැක්වීම හා වෙනත් විශේෂ සංකල්ප තුනක්, විද්‍යාත්මක නම් අවශ්‍ය ඇයි, ද්විපද නාමකරණයේ නීති සහ දෙබෙදුම් සූචියක් භාවිත කරන ආකාරය.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.