ඒකකය 8 · පාරිසරික ජීව විද්‍යාව
තෙත්බිම් පිළිබඳ රැම්සාර් අර්ථ දැක්වීම හා ශ්‍රී ලංකාවේ තෙත්බිම් කාණ්ඩ තුන, ඉන්පසු ගංගා, වැව්, වගුරු, වගුරු වනාන්තර, විල්ලු, කලපු, කඩොලාන, ලවණ වගුරු, මුහුදු තෘණ පෙත්, කොරල් පර, මුහුදු වෙරළ හා වැලිකඳු.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.