ඒකකය 5 · සත්ත්ව ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය
මිනිස් කංකාලය හා සන්ධි, පේශි වර්ග තුන, හැකිලීමේ ලිස්සන-සූත්‍රිකා යාන්ත්‍රණය, ප්‍රතිවිරුද්ධ පේශි, වෙනත් සත්ත්වයන්ගේ චලනය සහ අස්ථි, සන්ධි හා පේශිවල ආබාධ.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.