මිනිසුන් තුළ ලිංග වර්ණදේහ මගින් ලිංගය නිර්ණය වන ආකාරය සහ රතු කොළ වර්ණාන්ධතාව හා හිමෝෆීලියාව වැනි X-ප්‍රතිබද්ධ හා Y-ප්‍රතිබද්ධ ලක්ෂණ ප්‍රවේණිගත වන ආකාරය.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.