ඒකකය 3 · ජීවීන්ගේ පරිණාමය හා විවිධත්වය
බීජ ස්වභාවය, විවෘතබීජ ශාක (සයිකඩ්, කේතුධර, Gnetum), මල් පිපෙන ශාක (ආවෘතබීජ), මල, ද්විත්ව සංසේචනය සහ ඒකබීජපත්‍රී ද්විබීජපත්‍රී සමඟ සසඳා බැලීම.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.