ඒකකය 4 · ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය
සනාල කැම්බියම හා වල්ක කැම්බියම මගින් දැවමය කඳන් හා මුල් ඝන වන ආකාරය: කාෂ්ඨය, පොත්ත, පරිවර්මය හා වාත සිදුරු, අරටුව හා එළය, දෘඪ දැව හා මෘදු දැව සහ වර්ධක වල.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි..