මූලයේ හා කඳේ ප්‍රාථමික ව්‍යුහය

ඒකකය 4 · ශාක ආකාරය හා ක්‍රියාකාරිත්වය

ශාකවල වර්ධනය හා විකසනය, ඉන්පසු ද්විබීජපත්‍රි හා ඒකබීජපත්‍රි මූල හා කඳවල ප්‍රාථමික ව්‍යුහය හරස්කඩෙහි දිස්වන ආකාරය.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.