ජාන තාක්ෂණය: DNA විසංගමනය, එන්සයිම, ජෙල විද්‍යුතාගමනය හා ඒෂණ

ඒකකය 7 · අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය

DNA විසංගමනයේ පියවර, DNA කපන, සම්බන්ධ කරන හා පිටපත් කරන එන්සයිම, ඇගරෝස් ජෙල විද්‍යුතාගමනය, සහ DNA ඒෂණ, බ්ලොටින් හා දෙමුහුම්කරණය.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.