ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණයේ යෙදීම්, ජෛව ආරක්ෂාව හා ජෛව ආචාර ධර්ම

ඒකකය 7 · අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය

ප්‍රතිසංයෝජිත ඖෂධ, GM බෝග හා සතුන්, ජාන චිකිත්සාව, රෝග විනිශ්චය හා අධිකරණ විද්‍යාව සහ තාක්ෂණය මතු කරන ජෛව ආරක්ෂණ හා ආචාරධාර්මික ගැටලු.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.