මෙන්ඩලීය ප්‍රවේණියේ භාවිත වන සම්භාවිතා නියම හතර, බහු ලක්ෂණ මුහුම් පුරෝකථනය සහ ඒකාංග හා ද්විඅංග පරීක්ෂා මුහුම්.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.