ප්ලාන්ටේ රාජධානිය: විනාල ශාක හා බීජ රහිත සනාල ශාක

ඒකකය 3 · පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය

හරිත ඇල්ගීවලින් ශාක පරිණාමය වූ ආකාරය, ප්‍රධාන ශාක කාණ්ඩ හා වංශ, බ්‍රයෝෆයිටාවන් (Bryophyta, Hepatophyta, Anthocerophyta) සහ බීජ රහිත සනාල ශාක (Lycophyta හා Pterophyta).

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.