ඒකකය 10 · ව්‍යවහාරික ජීව විද්‍යාව
සර්වශක්තිමත්භාවය (totipotency) හා ශාක පටක රෝපණයේ මූලධර්ම, රෝපණ මාධ්‍ය හා විෂබීජ රහිත ක්‍රමය, ක්ෂුද්‍ර ප්රචාරණයේ අවස්ථා, අනෙක් පටක රෝපණ ක්‍රම හා ශ්‍රී ලංකාවේ පටක රෝපණයේ භාවිත.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.