ඒකකය 4 · ශාක ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය
ප්‍රවර්තන (ආලෝක ප්‍රවර්තනය, ගුරුත්ව ප්‍රවර්තනය, ස්පර්ශ ප්‍රවර්තනය, ජල ප්‍රවර්තනය, රසායන ප්‍රවර්තනය), නැස්ටික චලන, ප්රභාකාලීයතාව හා මල් හට ගැනීම, ෆයිටොක්‍රෝම්, වසන්තීකරණය, සුප්තතාව හා ආතතියට ප්‍රතිචාර.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.