අභිජනනය යනු කුමක්ද, එය වැදගත් වන කරුණු පහ සහ සම්ප්‍රදායික ශිල්ප ක්‍රම: කෘත්‍රිම වරණය, සහාභිජනනය හා බිහිජනනය, දෙමුහුම්කරණය සහ අන්තර්විශේෂ අභිජනනය.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.