පර්යන්ත ස්නායු පද්ධතිය, ස්වයංසාධක ස්නායු පද්ධතිය, ප්‍රතීක චාපය හා ස්නායු පද්ධතියේ ආබාධ

ඒකකය 5 · සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය

PNS හි අභිවාහි හා අපවාහි මාර්ග, අනුවේගී හා ප්‍රත්‍යනුවේගී කොටස්, නියුරෝන තුනේ ප්‍රතීක චාපය සහ ස්නායු පද්ධතියේ සුලභ ආබාධ හතර.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.