වගාකරනු ලබන මිරිදිය විසිතුරු මත්ස්‍යයන්ට සුලභව වැළඳෙන රෝග

ඒකකය 10 · ව්‍යවහාරික ජීව විද්‍යාව

විසිතුරු මත්ස්‍යයන්ගේ ආසාදක රෝග, ප්‍රතිශක්තිය, ජෛව ආරක්ෂක මිනුම් හා නිරෝධායනය මගින් ඒවා වැළැක්වීම, සුලභ රෝග හත සහ ඒවායේ හේතු, සහ මෙම ව්‍යාපාරයේ පාරිසරික බලපෑම්.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.