තවාන් කළමනාකරණය සහ ආරක්ෂිත භෝග වගාව

ඒකකය 10 · ව්‍යවහාරික ජීව විද්‍යාව

තවානක් යනු කුමක්ද, තවාන් කළමනාකරුවෙකු පාලනය කළ යුතු සාධක, වගාකරුවන් මුහුණ දෙන ගැටලු, සහ හරිතාගාරවල ආරක්ෂිත වගාව විවෘත වගාව හා සසඳන ආකාරය.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.