ඒකකය 5 · සත්ත්ව ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය
ස්නායුමය සම්බන්ධීකරණය ක්‍රියා කරන ආකාරය: ස්නායු සෛලයේ ව්‍යුහය, විවේක විභවය, ක්‍රියා විභවය හා එහි සන්නයනය සහ රසායනික ස්නායු සන්ධියක් හරහා සම්ප්‍රේෂණය.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.