රෝග කාරක රෝග ඇති කරන ආකාරය, සම්ප්‍රේෂණ මාර්ග, මිනිසාගේ, ශාකවල හා සතුන්ගේ වැදගත් රෝග (ශ්‍රී ලාංකික උදාහරණ සමඟ), පාලනය හා වැළැක්වීමේ මූලධර්ම සහ ප්‍රතිජීවක ප්‍රතිරෝධය ඇති වී පැතිරෙන ආකාරය.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.