කාබන්, නයිට්‍රජන්, සල්ෆර් හා පොස්පරස් චක්‍රවල ක්ෂුද්‍රජීවීන්ගේ කාර්යභාරය, නයිට්‍රජන් තිර කිරීම, කොම්පෝස්ට් කිරීම හා වියෝජනය, ජෛව පුනරුත්ථාපනය, ජෛව වායුව සහ අපජල පිරියම් කිරීම.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.