ඒකකය 9 · ක්ෂුද්‍ර ජීව විද්‍යාව
ක්ෂුද්රජීව විද්‍යාව අධ්‍යයනය කරන දේ, ක්ෂුද්රජීවීන් අන්වීක්ෂීය හා සර්වත්‍රික වන ආකාරය, ආන්තකාමීන්, ඔවුන්ගේ වේගවත් වර්ධනය සහ හැඩය, පෝෂණය හා ඔක්සිජන් අවශ්‍යතාවල විවිධත්වය.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.