කෘෂිකර්මය හා පරිසර කළමනාකරණය සඳහා ක්ෂුද්‍රජීවීන් භාවිතය

ඒකකය 9 · ක්ෂුද්‍ර ජීව විද්‍යාව

පවතින දූෂක ද්‍රව්‍යවල ජෛව ප්‍රතිකර්මනය, ඝන අපද්‍රව්‍ය ක්ෂුද්‍රජීවීන් මගින් පිරියම් කිරීම සහ කෘෂිකර්මයේ ක්ෂුද්‍රජීවී භාවිත: ජෛව පොහොර, ශාක වර්ධනය වැඩි දියුණු කරන බැක්ටීරියා, ජෛව පාලක කාරක හා කොම්පෝස්ට් සෑදීම.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.