වසාවාහිනී ආශ්‍රිත බරවා රෝගය

ඒකකය 10 · ව්‍යවහාරික ජීව විද්‍යාව

ශ්‍රී ලංකාවේ වසාවාහිනී ආශ්‍රිත බරවා රෝගය: Wuchereria bancrofti පරපෝෂිතයා, Culex වාහකයා, පරපෝෂිතයා සම්ප්‍රේෂණය වන ආකාරය, එයින් ඇතිවන රෝගය, සහ පාලනය හා එහි සීමා.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.