වර්ණදේහ වාදය, ප්‍රතිබද්ධතාව හා හරස් හුවමාරුව

ඒකකය 6 · ප්‍රවේණි විද්‍යාව

පාරම්පරිකත්වයේ වර්ණදේහ වාදය, ඩ්‍රොසොෆිලා හි ප්‍රතිබද්ධ ජාන පිළිබඳ මෝගන්ගේ කාර්යය, හරස් හුවමාරුව, ප්‍රතිසංයෝජන සංඛ්‍යාතය හා සරල ජාන සිතියමක් ගොඩනැගීම.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.