පළිබෝධ හා ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණය

ඒකකය 10 · ව්‍යවහාරික ජීව විද්‍යාව

ශ්‍රී ලංකාවේ ප්‍රධාන බෝග පළිබෝධ, පළිබෝධනාශක අධික ලෙස භාවිතයෙන් ඇතිවන ගැටලු සහ ඒකාබද්ධ පළිබෝධ කළමනාකරණයේ සාස්‍යමය, යාන්ත්‍රික, ජීව විද්‍යාත්මක හා රසායනික ක්‍රම.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.