රෝග කාරක හා සහජ (විශේෂිත නොවන) ප්‍රතිශක්තිය

ඒකකය 5 · සත්ත්ව ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය

රෝග කාරක වර්ග හා ඒවා පැතිරෙන ආකාර සහ ආරක්ෂාවේ පළමු හා දෙවන රේඛා: බාධක, ෆැගොසයිට, ප්‍රදාහය, උණ, ඉන්ටර්ෆෙරෝන් හා අනුපූරක.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.