මෙන්ඩලීය නොවන ආවේණිය: අසම්පූර්ණ ප්‍රමුඛතාව, සහප්‍රමුඛතාව හා බහු ඇලීලතාව

ඒකකය 6 · ප්‍රවේණිය

මෙන්ඩලීය නොවන ආවේණිය යනු කුමක්ද, මිරබිලිස් ශාකයේ අසම්පූර්ණ ප්‍රමුඛතාව, AB රුධිර ගණයේ සහප්‍රමුඛතාව සහ ABO පද්ධතියේ බහු ඇලීලතාව.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.