මිනිස් ප්‍රජනක පද්ධති හා ජන්මාණු උත්පාදනය

ඒකකය 5 · සත්ත්ව ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය

පුරුෂ හා ස්ත්‍රී ප්‍රජනක පද්ධතිවල ව්‍යුහය හා කාර්යයන්, ශුක්‍රාණුවේ හා ඩිම්බයේ ව්‍යුහය, ශුක්‍රාණුජනනය හා ඩිම්බජනනය සහ පුරුෂ ප්‍රජනනයේ හෝමෝන පාලනය.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.