මානව මූත්‍ර පද්ධතිය, වෘක්කය හා වෘක්කාණුව

ඒකකය 5 · සත්ත්ව ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය

මානව මූත්‍ර පද්ධතියේ කොටස්, වෘක්කයේ පිහිටීම, රුධිර සැපයුම හා දළ ව්‍යුහය සහ වෘක්කාණුවේ හා එහි රුධිර වාහිනීවල ව්‍යුහය.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.