මානව ජෙනෝම ව්‍යාපෘතිය

ඒකකය 10 · ව්‍යවහාරික ජීව විද්‍යාව

මානව ජෙනෝම ව්‍යාපෘතියේ අරමුණු, ඉතිහාසය සහ ප්‍රතිඵල, ජෙනෝමය අනුක්‍රමණය කිරීමේ ප්‍රයෝජන, අනුක්‍රමණය කළ අනෙක් ජෙනෝම සහ අන්තර්ජාන DNA පිළිබඳ දන්නා දේ.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.