මානව විකසනය: සංසේචනය, ගර්භිණීභාවය, දරු ප්‍රසූතිය හා ක්ෂීරණය

ඒකකය 5 · සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය

සංසේචනය, භේදනය හා අධිරෝපණය, කලල පටල හා කලල බන්ධය, ත්‍රෛමාසික තුන, ප්‍රතිශක්තිමය දරා ගැනීම, දරු ප්‍රසූතියේ අවධි සහ ක්ෂීරණය හා මවු කිරි.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.