ඒකකය 5 · සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය
මානව හෘදයේ හා ශරීරයේ පුප්පුසීය හා සංස්ථානික පරිපථ හරහා රුධිරයේ ගමන් මග සහ වසා පද්ධතිය: එහි කොටස්, වසාව, එය ගමන් කරන ආකාරය හා කෘත්‍ය.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.