මානව හෘදයේ ව්‍යූහය හා කෘත්‍ය සහ හෘත් චක්‍රය

ඒකකය 5 · සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය

හෘදයේ බිත්ති ස්ථර, කුටීර හා කපාට, සන්නායක පද්ධතිය, තත්පර 0.8 හෘත් චක්‍රය හා ECG මගින් පෙන්වන දේ.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.