ඒකකය 8 · පාරිසරික ජීව විද්‍යාව
ස්වාභාවික හා වැඩි වූ හරිතාගාර ආචරණය, ගෝලීය උණුසුම හා එහි බලපෑම් සහ ප්‍රතිචාර, CFC මගින් ස්ත්රැතිගෝලයේ ඕසෝන් ස්තරය ක්ෂය වීම සහ අම්ල වර්ෂාවේ හේතු හා බලපෑම්.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.