ඒකකය 7 · අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය
DNA ප්‍රවේණික ද්‍රව්‍යයක් ලෙස ගැළපෙන්නේ ඇයි, ද්විත්ව හේලික්සීය ආකෘතිය, සහ DNA ප්‍රාග්න්‍යෂ්ටික නියුක්ලියෝඩයේත් සුන්‍යෂ්ටික වර්ණදේහයේ මට්ටම් හතරේත් ඇසිරී ඇති ආකාරය.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.