ඒකකය 5 · සත්ත්ව ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය
හීමොග්ලෝබින් ඔක්සිජන් ගෙන යන ආකාරය, ඔක්සිජන් විඝටන වක්‍රය හා බෝර් ආචරණය, CO₂ ගෙන යන ආකාරය සහ ඇදුම, බ්‍රොන්කයිටිස්, ඇම්ෆයිසීමාව, ක්ෂය රෝගය හා පෙණහලු පිළිකාවල හේතු හා ප්‍රතිඵල.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.