ක්ෂුද්‍රජීවී ආකාර: දිලීර, ඒක සෛලික ප්‍රොටිස්ටාවන් හා මොලිකියුටයින්

ඒකකය 9 · ක්ෂුද්‍ර ජීව විද්‍යාව

දිලීරවල ව්‍යුහය, පෝෂණය හා ප්‍රජනනය, Amoeba, Paramecium හා Euglena වැනි ඒක සෛලික ප්‍රොටිස්ටාවන් සහ සෛල බිත්ති රහිත මයිකොප්ලාස්මා හා ෆයිටොප්ලාස්මා.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.