ඒකකය 3 · ජීවීන්ගේ පරිණාමය හා විවිධත්වය
දිලීරවල ව්‍යුහය, පෝෂණය හා ප්‍රජනනය, ප්‍රධාන වංශ (Zygomycota, Ascomycota, Basidiomycota සහ අනෙක්), ලයිකන, මයිකොරයිසා සහ දිලීරවල වැදගත්කම.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.