මල, යුග්මක හා පරාගණය

ඒකකය 4 · ශාක ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය

මලේ ව්‍යුහය, පරාග රේණු සෑදීම (ක්ෂුද්‍රබීජාණු උත්පාදනය) හා කළල කෝෂය සෑදීම (මහාබීජාණු උත්පාදනය), පරාගණය හා එහි කාරකයන්, සුළං හා කෘමි පරාගිත මල්වල අනුවර්තන, සහ ස්වපරාගණය වැළැක්වීම.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.