ඇස හා දෘෂ්ටිය

ඒකකය 5 · සත්ත්ව ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය

මිනිස් ඇසේ ව්‍යුහය, දඬු හා කේතු ආලෝකය හඳුනාගන්නා ආකාරය, කාචය සමායෝජනයෙන් නාභිගත කරන ආකාරය, කණීනිකා පරාවර්තය, සුලභ දෘෂ්ටි දෝෂ සහ කෘමීන්ගේ සංයුක්ත ඇස.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.