ඒකකය 5 · සත්ත්ව ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය
අන්තරාසර්ග ග්‍රන්ථි හා ඒවායේ හෝමෝන, හෝමෝන ඉලක්ක සෛලවලට ක්‍රියා කරන ආකාරය, පාලක ග්‍රන්ථිය ලෙස පිටියුටරිය, ප්‍රතිපෝෂණ පාලනය සහ හෝමෝන නිෂ්පාදනයේ ආබාධ.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.