පාරිසරික අනුක්‍රමණය

ඒකකය 8 · පාරිසරික ජීව විද්‍යාව

ප්‍රාථමික හා ද්විතීයික අනුක්‍රමණය, පුරෝගාමී විශේෂවල සිට උච්චතම ප්‍රජාව දක්වා අවධි, ප්‍රජාවන් වෙනස් වන ආකාරය සහ ශ්‍රී ලංකාවේ පාෂාණ, හේන්, වැව් හා වැලි කඳු උදාහරණ.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.