ඒකකය 9 · ක්ෂුද්‍ර ජීව විද්‍යාව
පානීය ජලය දූෂණය වන ආකාරය, දර්ශක ලෙස කෝලිෆෝම්, ජලයෙන් බෝ වන රෝග, පානීය ජලය පිරියම් කිරීමේ පියවර තුන, අපජල පිරියම් කිරීම සහ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.