ජාන ද්‍රව්‍යය ලෙස DNA

ඒකකය 7 · අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය

ජානමය තොරතුරු රැගෙන යන්නේ ප්‍රෝටීන් නොව DNA බව ග්‍රිෆිත්, ඇවරි, මැක්ලියෝඩ් හා මැක්කාර්ටි සහ හර්ෂි හා චේස් පෙන්වා දුන් ආකාරය.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.