ආශ්‍රිත ග්‍රන්ථි හා ජීරණයේ යාමනය

ඒකකය 5 · සත්ත්ව ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය

අග්න්‍යාශයේ හා අක්මාවේ ව්‍යූහය, ජීරණයේ දී ඒවායේ කෘත්‍ය සහ ස්නායු හා ගැස්ට්‍රින්, CCK, සික්‍රිටීන් හෝමෝන මගින් ජීරණය යාමනය වන ආකාරය.

දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.