ඒකකය 10 · ව්‍යවහාරික ජීව විද්‍යාව
වාහක මගින් බෝවන වයිරස රෝගයක් ලෙස ඩෙංගු: ඒඩීස් මදුරුවා සහ එහි ජීවන චක්‍රය, අභිජනන ස්ථාන, රෝග ලක්ෂණ සහ අනතුරු හැඟවීමේ ලක්ෂණ, සමෝධානික වාහක පාලනය සහ එහි සීමා.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.