ඒකකය 5 · සත්ත්ව ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය
ගර්භ නිරෝධ ක්‍රම හා ඒවා ක්‍රියා කරන ආකාරය, වඳභාවයේ හේතු හා ආධාරක ප්‍රජනනය, සුලභ ලිංගාශ්‍රිත රෝග හා ඒවා වැළැක්වීම සහ ප්‍රජනන සෞඛ්‍යය පිළිබඳ පුළුල් අදහස.
දේශප්‍රිය සෙනෙවිරත්න. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා විශේෂවේදී උපාධිය (B.Sc. (Hons) Bio.Sp) පන්ති සාමාර්ථයක් සහිතව. Paadama හි උසස් පෙළ ජීව විද්‍යා අන්තර්ගතය සහ පාඩම් සියල්ල සමාලෝචනය කරන්නේ දේශප්‍රිය සෙනෙවිරත්න මහතායි. පාඩම් උගන්වන්නේත් එතුමායි.